අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන් සහ පර්යේෂණාත්මක තොරතුරු මෙන්ම අපනයන කෘෂිභෝග පිළිබඳ තාක්ෂණික තොරතුරු, ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රකාශන ආදී විද්‍යුත් හා මුද්‍රිත මාධය ඔස්සේ සිදුකරන සියලු ආකාරයේ ප්‍රචාරණ කටයුතු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අංශය මගින් සිදුකරනු ලබයි.

මාධ්‍ය වැඩසටහන්

රූපවාහිනී

සැඟවුණු කහවණු

සෑම මසකම දෙවන හා හතරවන සිකුරාදා සවස 6.00 සිට 6.15 දක්වා ජාතික රූපවාහනියෙන්

රන්මසු උයන

සෑම මසකම පළමු හා තුන්වන සෙනසුරාදා පෙරවරු 7.15 සිට 7.30 දක්වා ජාතික රූපවාහනියෙන්

Spice Mag

පෙර වැඩසටහන් නැරඹීම සඳහා මෙතන ක්ලික් කරන්න

ගුවන්විදුලි

රස ජනනී

සෑම සෙනසුරාදාවකම සවස 4.00 ට කඳුරට FM තුලින්.

හරිත මංසල

සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10.00 ට අන්තර්ජාලය ඔස්සේ කෘෂි FM තුලින්