ජාතික කුළුබඩු උද්‍යානය

සම්බන්ධතා තොරතුරු

දුරකථනය: +94 66 222 2822, +94 66 223 1249
විවෘතව තබන වේලාවන් : 0830 – 1600

දේශීය කුළුබඩුවල රස, සුවඳ හා ගුණාත්මකබව රැකගනිමින්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යෙෂණ මධ්‍යස්ථානය මගින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කුළුබඩු භෝග හා නිෂ්පාදන පිළිබඳ මනා දැනුමක් ලබා දෙමින්,

ලාංකීය කුළුබඩු වගාවන් පිළිබඳව සජීවී අත්දැකීම් ලබා දෙමින්,

සාධාරණ මිලකට ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදන හා කුළුබඩු රෝපණ ද්‍රව්‍ය මිල දී ගැනීමට හැකිවන පරිදි ඉදි කළ ජාතික කුළුබඩු උද්‍යානය නැරඹීමට මාතලේ පුරවරයට පැමිණෙන්න.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යෙෂණ මධ්‍යස්ථානයේ ජාතික කුළුබඩු උද්‍යානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරක සැමට අප රටේ පවතින ගුණාත්මකබවින් ඉහළ කුළුබඩු භෝග, නිෂ්පාදන හා එහි වැදගත්කම පිළිබඳ මනා දැනුමක් ලබා ගත හැකියි.

ලාංකීය කුළුබඩු වගාවන් පිළිබඳව සජීවී අත්දැකීම් ලබා ගත හැකියි.

සාධාරණ මිලකට ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදන හා කුළුබඩු රෝපණ ද්‍රව්‍ය මිල දී ගැනීමටද හැකිවේ.

ජාතික කුළුබඩු උද්‍යානය  නැරඹීමට මාතලේ පුරවරයට පැමිණෙන්න.