අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව තුල සාම්ප්‍රදායිකව වගා කෙරෙන අපනයන කෘෂි භෝග එවායේ ඵලදායීතාවය, නිෂ්පාදනය සහ ගුණාත්මකභාවය ඉහල නැංවීම තුලින් පර්යේෂණ සහ සංවර්ධනය කිරීමෙහි ලා, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනයයි. කුරුඳු, ගම්මිරිස්, කරඳමුංගු, කරාබු, සාදික්කා, කෝපි, කොකෝවා, වැනිලා, බුලත්, පැඟිරි, ලෙමන්ග්‍රාස්, ඉඟුරු, කහ, ගොරක සහ පුුවක් එකී අපනයන කෘෂිභෝග යටතට ගැනේ.