පැඟිරි

පැඟිරි Cymbopogon nardus/C. winterianus කුලය : Graminae ඉතිහාසය පැඟිරි ශාකය කොළ සිට කහ කොළ දක්වා වර්ණ පරාසයක ඇති පත්‍ර සහිත මීටර් 1-2 ක් උස බහු වාර්ෂික පඳුරකි. ආගමික උත්සවවලදී පැඟිරි තෙල් සහ කොළ, සුවඳ විලවුන් ලෙස භාවිතා කිරීම පිළිබඳ පැරණිතම

ලෙමන්ග්‍රාස්

ලෙමන්ග්‍රාස් Cymbopogon citratus / Cymbopogon flexuosus කුලය : ග්‍රැමිනේ ඉතිහාසය ලෙමන්ග්‍රාස් තෙල් පිළිබඳ පැරණිතම සටහන 17 වන සියවසේදී පිලිපීනයෙන් සොයාගෙන ඇත. එය 1799 දී ජැමෙයිකාවට සහ 1917 දී හයිටියට සහ ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දී ඇත. 1947 දී ඇමරිකා එක්සත්

කුරුඳු

කුරුඳු Cinnamomum zeylanicum Blume කුලය: Lauraceae ඉතිහාසය කුරුඳු යනු ලෝරේසියේ කුලයට අයත් Cinnamomum zeylanicum බහු වාර්ෂික ශාකයේ වියළන ලද පොත්තයි. සැබෑ කුරුඳු ශ්‍රී ලංකාවට ආවේණිකය. කුරුඳු මුලින් වගා කරනු ලැබූයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වනාන්තර ආශ්‍රිතවය. කුරුඳු වල ඉතිහාසය ක්‍රි.පූ.

කහ

කහ Curcuma longa L කුලය : Zingiberaceae කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොන දිග ආසියානු රට වල සිදු වුනු අතර වර්තමානයේ සමස්ත කහ නිෂ්පාදනයෙන් 75% පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේය. මීට අමතරව  බංග්ලාදේශය, පකිස්තානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, හයිටි,

බුලත්

බුලත් Piper betle L. කුලය : Piperaceae ඉතිහාසය බුලත් යනු ශ්‍රී ලංකාව පුරා වැඩෙන සදාහරිත, බහු වාර්ෂික වැල් ශාකයකි. වාණිජ නිපැයුම වන්නේ කොළ වන අතර, ප්‍රධාන වශයෙන් පුවක්, හුණු, දුම්කොළ සහ තවත් අමුද්‍රව්‍ය සමඟ “බුලත් විට” ලෙස  සැපීම සඳහා යොදා ගනී. ශ්‍රී

වැනිලා

වැනිලා Vanilla fragransකුලය: Orchidaceae​ ඉතිහාසය ස්වාභාවික වැනිලින් ලබාගැනීමේ ප්‍රභවය වන බැවින් වැනිලා ආර්ථික වශයෙන් වැදගත් බෝගයකි. වැනිලා ඊසානදිග මෙක්සිකෝවට ආවේණික ශාකයක් ලෙස විශ්වාස කෙරේ. වැනිලාවල රහස මුලින්ම දැනගත් ජන කොටිඨාශය වූයේ මෙක්සිකෝවේ ඉපැරණි ටොටොනාකෝ ඉන්දියානුවන් ය. ඇස්ටෙක්වරුන් විසින් ඔවුන් පරාජයට

ගම්මිරිස්

ගම්මිරිස් Piper nigrum L.කුලය: Piperaceae ඉතිහාසය “කුළුබඩු වල රජ” ලෙස හැඳින්වෙන ගම්මිරිස් ලෝකයේ බහුලවම භාවිතා වන කුළුබඩු වර්ගයක් වේ. ගම්මිරිස් වගාව දකුණු ආසියාවට ඒකදේශික වන අතර ඓතිහාසික වාර්තාවලින් හෙළි වන්නේ ගම්මිරිස් දකුණු ඉන්දියාවේ සම්භවය වූ බවයි. “කළු රත්රන්” ලෙසද නිතර

කොකෝවා

කොකෝවා Theobroma cacaoකුලය: Sterculiaceae ඉතිහාසය ඇමේසන් ද්‍රෝණියේ සම්භවය වූයේ යැයි උපකල්පනය කෙරෙන කොකෝවා ගස විශේෂයෙන් මෙක්සිකෝව ද ඇතුලත්ව මධ්‍යම ඇමරිකාවට ව්‍යාප්ත වී ඇතැයි සැලකේ. ඔල්මෙක් සහ මායාස් වැනි එම කලාපයේ ස්වදේශිකයන් විසින් කෙකෝවා පිළිබඳව දැනුවත්ව එය භාවිතා කරන ලද අතර

කෝපි

කෝපි Coffea arabica, Coffea robustaකුලය : Rubiaceae ගසෙහි ශක්තිය ආරක්ෂා කිරීමට සහ අස්වැන්න නෙළීමේ පහසුව සඳහා කෝපි ගස් කප්පාදු කරන නමුත් එය අඩි 30 (මීටර 9) ට වඩා උසට වැඩෙන ගසකි. සෑම ගසක්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස යුගල වශයෙන් වැඩෙන කොළ

සාදික්කා

සාදික්කා Myristica fragransකුලය: Myristicaceae ඉතිහාසය සාදික්කා යනු බහු වාර්ෂික සදාහරිත කුළුබඩු ශාකයක් වන අතර නැගෙනහිර ඉන්දුනීසියාවේ මොලූකාස්හි සම්භවය වී ඇත. රෝම පූජකවරු සාදික්කා පිලිස්සීමෙන් ඇතිවන දුම සුවඳ දුම් වර්ගයක් ලෙස භාවිතා කර ඇති බවට සාධක තිබේ. එය මධ්‍යකාලීන යුගයේ දී ආහාර