කාබනික කුළුබඩු සැපයුම්කරුවන්

අපනයන කෘෂික` ර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වගා කටයුතු සහ පිරිසැකසුම් කටයුතු සිදුකරන ලද

  • අන්තර් ජාතික සහතිකලත් (EU Organic)
  • ගුණාත්මක
  • දේශීය කාබනික කුළුබඩු වර්ග

මිලදී ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.

1. යටවත්ත කාබනික අපනයන බෝග වගාකරුවන්ගේ සමිතිය

මාතලේ දිස්ත්‍රික්කයේ සුන්දර දොරකුඹුර ගම්මානය මුලික කොට ගත් අවට ගම්මාන කිහිපයක ගොවීන් 45 දෙනෙකුගෙන් සමන්විත කාබනික ගොවි සංවිධානයකි.දේශීය කුළුබඩු වර්ග ප්‍රධාන කොට ගත් වගා භුමි සදහා  අන්තර් ජාතික කාබනික සහතිකය ලබා ගෙන ඇත.

සරත් දොරකුඹුර – 077-7409075 , 066-2050930

අයි.බි. ගුණතිලක – 077-3944786

2. පතින්ගොල්ල කාබනික අපනයන බෝග වගාකරුවන්ගේ සමිතිය

මාතලේ දිස්ත්‍රික්කයේ සුන්දර තැන්න ගම්මානය මුලික කොට ගත් අවට ගම්මාන කිහිපයක ගොවීන් 47 දෙනෙකුගෙන් සමන්විත කාබනික ගොවි සංවිධානයකි. දේශීය කුළුබඩු වර්ග ප්‍රධාන කොට ගත් වගා භුමි සදහා  අන්තර් ජාතික කාබනික සහතිකය ලබා ගෙන ඇත.

ඩි.ඩබ්.ඩි. වික්‍රමසුරිය – 072-3451188

ජි.ජි. දයානි අබේවංශ – 072-7795028